පළාත් පාලන ආයතන 248ක නාමයෝජනා බාරගැනීම හෙට (18) සිට

පළාත් පාලන ආයතන 248ට අදාල නාමයෝජනා භාරගැනීම සදහා සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. පළාත් පාලන ආයතන 93කට අදාළ නාමයෝජනා බාර ගැනීමේ කටයුතු පසුගිය 11 වනදා ආරම්භ වූ අතර එම කටයුතු 14 වනදා මධ්‍යහන 12.00න් අවසන් විය. සෙසු පළාත් පාලන ආයතන 248 සදහා නාමයෝජනා කැඳවීම එළඹෙන සදුදා (18) … Continue reading පළාත් පාලන ආයතන 248ක නාමයෝජනා බාරගැනීම හෙට (18) සිට